Thisara Weerasinghe - Nishawen Lowa lyrics
Artist:
Thisara Weerasinghe
album: Nishawen Lowa
නිශාවෙන් ලොව
ගෙවුනමුත් මොහොතේ
රුවක් රැදුනා මගේ හිස් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
ඔබට මතකද මවපු පෙම් සිහිනේ
ඒ විරාමය රිදුම් දී සිහිවේ
හමා ඇවිදින් සිසිලසක් විලසේ
යලිත් රිදවයි විරහ ගීයක් සේ
නිශාවෙන් ලොව
ගෙවුනමුත් මොහොතේ
රුවක් රැදුනා මගේ හිස් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
ඔබට හා මට අහිමි වූ යුගයේ
තියේ සැමරුම් අපේ නෙත් අතරේ
දවාලයි දුක වෙලාගෙන දිවියේ
අගෙයි ඔබ දුන් නිශාවක උරුමේ
නිශාවෙන් ලොව
ගෙවුනමුත් මොහොතේ
රුවක් රැදුනා මගේ හිස් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
නිදිවරා සැනසුනා
ඔබ සොරාගත් මගේ සිත් අහසේ
Поcмотреть все песни артиста
Other albums by the artist