Thisara Weerasinghe - Samanal Kavi lyrics
Artist:
Thisara Weerasinghe
album: Samanal Kavi
හැඟුමන් මදු සුලං රැල් වී හමා
හිතවත් උනාවේ
රැඟුමන් සුදු නෙලුම් මල් වී පිපී
සමනල් කතාවේ
රෝස මල්පෙති වසී
රෑන් සමනල් කවී
තවමත් පපුකොනෙන් ගල්වී නුඹත්
තුරුලට මුවා වේ
මල්පෙති රලුනොවේ බිඟුතුඩු තරම්
සිල්හිත් වෙලී ඒ
හැඟුම් යහනක වෙලී
රෑන් සමනල් කවී
මල්පෙති වැස්සක ගුලි වෙන්නේ
පැනිබිඟු රෑනට කවි නැත්තේ
සඳ හිතේ හැංගිලා
කාලයත් නැවතිලා
තරුවුනත් මත්වෙලා
රතු දෙතොල් තෙත්වෙලා
ඇස්වල පාටින් සේදෙන්නේ
දේදුනු අහසේ තනි වෙන්නේ
මල්පෙති වසී
සමනල් කවී
සඳසිරි යහනේ සමනලුනේ
සඳසේලේ ගෙන ඉගිලවුනේ
සලුපොටත් රතුවෙලා සිහිනයක් මතුවෙලා
පෙම්කවක් දැල්විලා මත්දෙනෙත් රත්වෙලා
ඇස්වල පාටින් සේදෙන්නේ
දේදුනු අහසේ තනි වෙන්නේ
මල්පෙති වසී
සමනල් කවී
හැඟුමන් මදු සුලං රැල් වී හමා
හිතවත් උනාවේ
රැඟුමන් සුදු නෙලුම් මල් වී පිපී
සමනල් කතාවේ
රෝස මල්පෙති වසී
රෑන් සමනල් කවී
තවමත් පපුකොනෙන් ගල්වී නුඹත්
තුරුලට මුවා වේ
මල්පෙති රලුනොවේ බිඟුතුඩු තරම්
සිල්හිත් වෙලී ඒ
හැඟුම් යහනක වෙලී
රෑන් සමනල් කවී
රෑන් සමනල් කවී
රෑන් සමනල් කවී
Поcмотреть все песни артиста
Other albums by the artist