Desmond De Silva - Yanna Rata Wate - Live lyrics
Artist:
Desmond De Silva
album: The Return of Desmond & The Clan (Live)
යන්න රට වටේ එන්න මා ප්රියේ
ලස්සන ශ්රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
යන්න රට වටේ එන්න මා ප්රියේ
ලස්සන ශ්රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
ලා ලලලලා ලලලා ලලා නුවර වැවේ වැව රවුමේ
ලල් ලල් ලලල් ලා ලලල ලලලලා
ලා ලලලලා ලලලා ලලා තිසා වැවේ හඳ පානේ
ලල් ලල් ලලල් ලා තුන් සිංහලේ
වැවයි දාගැබයි ගමයි පන්සලයි
සිංහල පොලව මගේ මේ
ලස්සන ශ්රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ
ඝන්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්රී ලංකාවේ මේ රන් දිවයිනේ
ලා ලලලලා ලලලා ලලා නුවර වැවේ වැව රවුමේ
ලල් ලල් ලලල් ලා ලලල ලලලලා
ලා ලලලලා ලලලා ලලා තිසා වැවේ හඳ පානේ
ලල් ලල් ලලල් ලා තුන් සිංහලේ
ලා ලලලලා ලලලා ලලා නුවර වැවේ වැව රවුමේ
ලල් ලල් ලලල් ලා ලලල ලලලලා
ලා ලලලලා ලලලා ලලා තිසා වැවේ හඳ පානේ
ලල් ලල් ලලල් ලා තුන් සිංහලේ
Поcмотреть все песни артиста
Other albums by the artist