Mohideen Baig - Girihel Mudune lyrics
Artist:
Mohideen Baig
album: Mata Mathaka Thiyena Atheethayak
ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේ හී
ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේ හී
මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ
නැත කළුපාට කිරේ හි
ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේ හී...
♪
සීතල වූ දිය මහා සාගරේ
උණු වේවිද කවදා සාගරේ
සීතල වූ දිය මහා සාගරේ
උණු වේවිද කවදා සාගරේ
කෝකිලා කවුඩා නොවේ
නෑ මෙසේ වීලා ලොවේ
නිල මැසි සේනා අසලට නේනා
නිල මැසි සේනා අසලට නේනා
බෘංගයා මිස නෙළුමේ
බෘංගයා මිස නෙළුමේ
ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේ හී...
♪
දිනූ ජාතිය වටිනා සිංහලේ
අභිමාන වු දැය මේ සිංහලේ
ඒ, ඒ...
දිනූ ජාතිය වටිනා සිංහලේ
අභිමාන වු දැය මේ සිංහලේ
ඒ නිගා සිරිතේ ගැලී
හා නොගා ඉඳිනූ දැලි
පර සිරිතේ නි ඔබ හෙළ මෑණි
පර සිරිතේ නි ඔබ හෙළ මෑණි
ඇයිද ශෝකෙට හෙළුවේ
ඔබ හෙළ මෑණි
ඇයි ද ශෝකෙට හෙළුවේ
ඇයි ද ශෝකෙට හෙළුවේ
Поcмотреть все песни артиста
Other albums by the artist