Mohideen Baig - Sudu Sanda Ras lyrics
Artist:
Mohideen Baig
album: Mata Mathaka Thiyena Atheethayak
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
♪
පහනක් ලෙසින් මගේ ජීවන කුටියේ
පහනක් ලෙසින් මගේ ජීවන කුටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
දේව දුවේ මුව හසරැලි පානා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා...
♪
හෝ...
සහකාරිය කර කිරුළ පළන්ඳා
සහකාරිය කර කිරුළ පළන්ඳා
ගෙන එමි සුදු මගේ නිවසට කැන්දා
ගෙන එමි සුදු මගේ නිවසට කැන්දා
සිරි දේවියේ මගේ සුර සැප ගේනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
Поcмотреть все песни артиста
Other albums by the artist