Kishore Kumar Hits

Malini Bulathsinhala - Maa Ekkala lyrics

Artist: Malini Bulathsinhala

album: Pera Sansare


තනුව: ඔස්ටින් මුණසිංහ
ගී පද: ප්රේමකීර්ති ද අල්විස්
මා එක්කලා ...
අමනාප වී දබර...
දූගේ තාත්තා
එන්නේ
නෑ ගෙදර...
වැලි පොල්කටුයි හැඳී රෑනයි පෙරලාලා
මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවන තුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳීමු
මා එක්කලා
අමනාප
වී දබර
දූගේ තාත්තා
එන්නේ
නෑ ගෙදර

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists