Athula adikari - Dahasak mal Pipila lyrics
Artist:
Athula adikari
album: Ron Podak, Vol. 2
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ් ලොව පිරිලා
ඔබෙ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑ වීලා
ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
අපේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හඳයි වගේ තියේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ් ලොව පිරිලා
ඔබෙ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑ වීලා
මගේ සිතුම් ඔබේ පැතුම්
සමාන වේ සදා බැඳේ
අපේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා වුණේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ් ලොව පිරිලා
ඔබෙ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑ වී
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ් ලොව පිරිලා
ඔබෙ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑ වීලා
Поcмотреть все песни артиста
Other albums by the artist