දෑස බරයි ඒ කඳුළු නිසයි
ඇස් ඇරියොත් ඔබව පෙනෙයි
හිතට දුකයි කඳුළු ගලයි
එය ඔබ නොදනී
ඇස් අරින්න බැහැ
මම ඔබගේ රුවට බයයි
දෑස බරයි ඒ කඳුළු නිසයි
ආදරයට කළ දේවල්
ජීවිතයට හොඳ පාඩම්
ඒත් ඔබව නොදැක ඉන්න බෑ
මට කිසිම දෙයක් හිතාගන්න බෑ
දෑස බරයි ඒ කඳුළු නිසයි
ඇස් ඇරියොත් ඔබව පෙනෙයි
හිතට දුකයි කඳුළු ගලයි
එය ඔබ නොදනී
ඇස් අරින්න බැහැ
මම ඔබගේ රුවට බයයි
දෑස බරයි ඒ කඳුළු නිසයි
ආදරයෙන් දුන් දේවල්
ජීවිතයේ හැමදාමත්
මතක් වුනොත් දරාගන්න බෑ
මට ඔබේ සෙනෙහස නැතිව ඉන්න බෑ
දෑස බරයි ඒ කඳුළු නිසයි
ඇස් ඇරියොත් ඔබව පෙනෙයි
හිතට දුකයි කඳුළු ගලයි
එය ඔබ නොදනී
ඇස් අරින්න බැහැ
මම ඔබගේ රුවට බයයි
දෑස බරයි ඒ කඳුළු නිසයි
Поcмотреть все песни артиста
Other albums by the artist