Kishore Kumar Hits

Athma Liyanage - Samanaliya lyrics

Artist: Athma Liyanage

album: Liyathambara


සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සුරූපී කුමාරී, සිනාසී පාන ඔමරි ලතාවෙි
රෑයාමේ ප්රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
දිනාළු, සරාගී හිනාවේහි සිත බැඳුනා දෝ
රෑයාමේ ප්රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සඳ නැගෙනා වේලාවේ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists