Athma Liyanage - Sihin Sarin lyrics
Artist:
Athma Liyanage
album: Liyathambara
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි
මා නොහෙලමි, හීන කුමරි
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි
මා නොහෙලමි, හීන කුමරි
ආදරයේ වේදනාව,
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත,
ඔබ නිහඬව බැන වදීවී
ඔබ නිහඬව බැන වදීවී
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි
මා නොහෙලමි, හීන කුමරි
ආදරයේ කඳුළු පලස,
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවී
හීන් හඬින් බැන වදීවී
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි
මා නොහෙලමි, හීන කුමරි...
Поcмотреть все песни артиста
Other albums by the artist