Athma Liyanage - Wedana Maya Dale (Remake) lyrics
Artist:
Athma Liyanage
album: Wedana Maya Dale (Remake) - Single
වේදනා මායා දැලෙන් නෙත් වැසී අඳුරේ ඉමේ
ඒ අතීතේ මතකයෙන් මංමුලාවී මා
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ
දෑත ඔබගේ මාගෙ සිරසේ රඳවලා පැවසූ සෙනේ
දෑත ඔබගේ මාගෙ සිරසේ රඳවලා පැවසූ සෙනේ
නිම වුණාදෝ බොඳ වුණාදෝ තනි කළාදෝ ජීවිතේ
මා පැතුම් ගිලිහී ගියා වාලුකා කතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරෙන්
සිහින විමනේ ඈත ඉන්නේ
මට කතා කරනා රැයේ
සිහින විමනේ ඈත ඉන්නේ
මට කතා කරනා රැයේ
සැඟවුනාදෝ යළි නොඒදෝ
රැගෙන යාදෝ ආදරේ
මා පැතුම් ගිලිහී ගියා වාලුකා කතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරෙන්
වේදනා මායා දැලෙන් නෙත් වැසී අඳුරේ ඉමේ
ඒ අතීතේ මතකයෙන් මංමුලාවී මා
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරෙන්
Поcмотреть все песни артиста
Other albums by the artist