Chandraleka Perera - Mata Mulu Lowama Obai lyrics
Artist:
Chandraleka Perera
album: Best of Chandralekha Perera, Vol. 01
මට මුළු ලොවම ඔබයි
මගේ මුළු ලොවම ඔබයි
සිනහව කඳුළ ඔබයි
ජය පැරදුමත් ඔබයි
මට මුළු ලොවම ඔබයි
මගේ මුළු ලොවම ඔබයි
සිනහව කඳුළ ඔබයි
ජය පැරදුමත් ඔබයි
ඔබ ළඟ නැති විට හිරු සදු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
මට මුළු ලොවම ඔබයි
මගේ මුළු ලොවම ඔබයි
සිනහව කඳුළ ඔබයි
ජය පැරදුමත් ඔබයි
ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා
හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා
මට මුළු ලොවම ඔබයි
මගේ මුළු ලොවම ඔබයි
සිනහව කඳුළ ඔබයි
ජය පැරදුමත් ඔබයි
මට මුළු ලොවම ඔබයි
මගේ මුළු ලොවම ඔබයි
සිනහව කඳුළ ඔබයි
ජය පැරදුමත් ඔබයි
Поcмотреть все песни артиста
Other albums by the artist