Victor Ratnayake - Thotupola Ayina lyrics
Artist:
Victor Ratnayake
album: Sihina Sathak
තොටුපොල අයිනේ...
කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ...
තොටුපොල අයිනේ...
තොටුපොල අයිනේ...
කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ...
තොටුපොල අයිනේ...
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙවනේ...
හබල බිඳීලා... ආ...
හබල බිඳීලා - පෙරළුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
ඒ දෙස නොබලමි
ඒ... දෙස නොබලමි
තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ
ආමඟ අදුරේ පෙරමඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ...
ඔරු කඳ ඇතුලේ... ඒ...
ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ...
තොටුපොල අයිනේ...
කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ...
තොටුපොල අයිනේ...
Поcмотреть все песни артиста
Other albums by the artist