මගෙ හොඳ කාලේ නේද මේ
මහ අපරාදේ වැය වුනේ
හරිම කෙනා මං පන ඔබේ
ඔබට එයාවයි ලොකු වුනේ
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ඔබ පරක්කු නෑ තව හිතන්න මා ගැන
යලිත් සොයා ගෙන එන්න
ඒ තරම් ලොකුයි පෙම කෙරූ මුලාවක්
හැකියි සමාවක් දෙන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ලොකු දුකක් තියේ එක දෙයක් ඔයා ගැන
කියන්න අහගෙන ඉන්න
මම තරම් කෙරූ පෙම ලැබෙන්නෙ නෑ තව
එපා පැතුම් පුරවන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයි සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියා ගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
Поcмотреть все песни артиста
Other albums by the artist