Kishore Kumar Hits

Nadeeka Jayawardana - Gan Iwure lyrics

Artist: Nadeeka Jayawardana

album: Sihinayak


ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අපගැන අප හිතුහැටි මිහිරියි
ආදර ගී විය ජය මංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්රේමවන්තයෝ
ප්රේමවන්තයෝ දෙගුරුන් වී
යලි ඉපදුනු හැටි හරිම අගෙයි
සිඟිති සන්ඩු මැද හිනාවෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝරෙ ගලා
දෝරෙ ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists