Kishore Kumar Hits

Nadeeka Jayawardana - Mithurane lyrics

Artist: Nadeeka Jayawardana

album: Sihinayak


නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ//
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිල යමු සොයුරේ නිම් හිම් සොයා මිතුරනේ
උතුරා යන්න මග බලන
ගිනිකදුවලට හිම වැස්සක් වී
ඝන අඳුරැ රාත්රිය කෙලවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිල යමු සොයුරේ නිම් හිම් සොයා මිතුරනේ
නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන සිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ//

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists