Nadeeka Jayawardana - Perawadanak Nathi lyrics
Artist:
Nadeeka Jayawardana
album: Sihinayak
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
හැම හමුවීමකට (ම්ම්ම්. ම්ම්...)
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
එක සෘතුවකට පසුව (ම්ම්ම්. ම්ම්...)
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොළ මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
Поcмотреть все песни артиста
Other albums by the artist