Sajjad Hassan - Dase Welemin Ma lyrics
Artist:
Sajjad Hassan
album: Sajjad Hassan Best Hits
දැසේ වෙලෙමින් මා
පවසනා කාරනා
සිතගේ එතෙමින් මා
මුමුණනා කාරනා
හිිනෙන් ඇවිදින් මා
මුමුණනා කාරනා
මගෙ ආදරේ දෙැනේ දෝ
මා මියෙනා තුරා
පෙමි හිිනෙක නැවතිිලා
දිිලාදො හාත ලියලා
හින දැකලා එපා වෙලා
එනවාදො හිත ඉල්ලා
දන්නේ නැ දැන්නමි
විදින්නෙ මමි නමි
ආදරේ අහනකමි
ලං විිලා හිදි නමි
හද සෙනෙහේ උතුරාලා
පිටාර යනවා හැරිලා
තනිකම දැං තිත්ත වෙලා
දෙනවාදො හිත ලියලා
දන්නේ නැ දැං නං
විදින්නෙ නැ මං නං
ආදරේ අහනකංලං විලා හිදි නං
දැැසේ වෙලෙමින්...
Поcмотреть все песни артиста
Other albums by the artist