Kishore Kumar Hits

Miyuru Sangeeth - Sonduru Atheethaye lyrics

Artist: Miyuru Sangeeth

album: Sonduru Atheethaye


සොදුරු අතීතයේ
නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති
කදුලු සුසුම් මැද
සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති
නොසැලී නොතැවී
බාදක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගනනේ
පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති
සොදුරු අතීතයේ
නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists