Harsha Dhanosh - Ran Makara lyrics
Artist:
Harsha Dhanosh
album: Ran Makara
රන් මකරා
ගිණිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා
රන් මකරා
ගිණිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
ක්ෂිතිජය ඉම මත බිදි බිදි කැලතෙන හේතු කාරනා
දැවි දැවි අලුවෙන යලි යලි උපදින මාර චේතනා
මනස නිවෙයි
මනුදම තේරීලා
පෙලහර පෑ යුතුයි මානය ලොව බිද දා
රන් මකරා
ගිණිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරා
සිතුවිලි පුපුරන මතකය ගුගුරන හීන වාලුකා
අඳුර මැකෙයි හිරුකෙමි පායලා
පෙරටම යා යුතුයි මාරක මග හැරදා
රන් මකරා
ගිණිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා
රන් මකරා
ගිණිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
Поcмотреть все песни артиста
Other albums by the artist