Janendra Perera - Meedum lyrics
Artist:
Janendra Perera
album: Meedum
තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා
තනියට මා සනසා ඈ හාදුවක් වුනා
හිතගත් රූ බෝමා
අතගන්නට හිත යන්නේ මේ
තනිවුණු මා පමණක් නොවේ රැයේ
මීදුම් නාවා
රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා
ආවා මා
මායම් පෑවා
සායම් ගෑ නිය පීරා
වරලේ කිමිදීලා
හාදුවක් වුණා
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුණා
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
හෝ-හෝ-ඕ
(Smokio)
(Yeah-yeah I'm accumbent)
ඔබෙ අනසකට මං කීකරුයි
එකතැනම දෙන්න දඬුවමයි තීන්දුවයි
Showty
කරන්නෑ මං විහිලු
කපන්න මාව තීරු තීරුවලට නෙත්සරින් තියුණු
වෙන්න වෙන්න ආසයි මං භිහිසුණු
සුසිනිඳු දෑත සිරුර පුර විහිදුණු
මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුණු
සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුණු
Showty වීනස් යහනෙ දිය තීනා
විටකදි මෙඩූසා කරවයි වශී මා
අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා
ඔයා නිසයි බිදින්නෙ මං
තුන්වෙනි පදෙ ශික්ෂා
මීදුම් නාවා
රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා
ආවා මා
මායම් පෑවා
සායම් ගෑ නිය පීරා
වරලේ කිමිදීලා
හාදුවක් වුණා
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුණා
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
හෝ-හෝ-ඕ
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුණා
ඕ ඕ සීරුවෙන් මා නුඹෙන් මත් වුණා
හෝ-හෝ-ඕ
Поcмотреть все песни артиста
Other albums by the artist