Kishore Kumar Hits

Heva - Dura Gamanak lyrics

Artist: Heva

album: Dura Gamanak


දුර ගමනක් පටන් ගත්තා විතරයි
රැපයි මමයි වගේ මලයි බඹරයි
පාර හැදෙනකන් අපි නිහඬයි
ඒක හින්දා පොඩි ළමයි දඟලයි
කාටත් කියන්නෙ දැන ගැනීම පිණිස
පියවි සිහියෙන් කෙලින් තියන් හිස
මතය වටෙ රැස් කරන්නෙ පිරිස
රැපෙක් වෙන්න අදින්න ඕනමද විස
මල මදිද හඳ ලගට යද්දි රැපක් දාන් ඇහෙන්න මුළු ගමට
සල්ලි මදිද මට නම් ඇති ආසම මම සරල කමට
මල පනිද සෝබනෙ පැත්තට දාලා ඇත්ත හලද්දි මං කනට
බර වැඩිද මගෙ අදහස් කැපුවා ඉනි ගඟට
මං කාලයක් වාරයක් එනකන් බලන් හිටියා
එන්න කලින් මාරයා
එක්කන් යන්න මාව
ඇවිත් ඉදි මං උඩටම
හොයන්නෙපා අනුන්ගෙ කුණු
ගහන්නෙපා ගල් ඇතුලෙ ඉදන් ගේ වීදුරු
කිව්වොත් කිව්වා සොරි හිත් මගෙන් රිදුණු
පිදුරු ගොඩේ හොයනවා කට්ටක් ඉඳි සිදුරු
වෙන්න දෙන්නෙ මොල වදන් වලින් මිදුණු
ඉන්නෙ මං හීනෙක ලොකු රැපත් එක්ක යන්න දීගෙක
ඉන්නෙ ප්රසිද්ධිය ගන්නෑ දීගෙන
මල් පාරෙන් එන්නෙ මත් වීගෙන
කතාව පලන්න ඔළු කියවිල්ල ගලවන් එන්න උළු
දන්නන්න බැරිලු දැන් උන්ට බැස්සුවත් දෙකේ හතරෙ පොලු
ආසම දේ හලන්න වචන මං බර පන්තියෙන්
කොල්ලො මගේ අඳුර ගත්තෙ නුගේගොඩ හන්දියෙන්
මාරම දේ ජීවිත බෙදන්න හදන්නෙ පංතියෙන්
පොලව මේ බෙදන්න බෑ කවදත් කටු කම්බියෙන්
මතු දවසක් මං උඩ බබලයි
එදාට රඟන කාටත් අපලයි
රැවටෙන්න එපා කෙල්ලො චපලයි
බෙල්ල රතු උනෙ කෙල්ලො හපලයි
තියුණු වදන් මගෙ වගේමයි කිණිස්ස දකින්නෙ දේවල් තුනෙන් ඇස්
කතා කරන්න ඇත්ත ගත්තෙ මං පිවිස
ෆිල් කරන් එන්නෙ මං හිඩැස්
කවුරු පලිද ධාන්යාගාරෙ පෙරදිග දුවන්නේ දැං පාඩු පිට
සල්ලි මදිද ගෙන්නන්න පොහොර ඒකද එක සැරේ කාබනික
ඇයිද මවිද මේ ටිකක් විතරයි තව එන්න තියනවා වැඩ කිඩ
මගේ සාහිත්ය මගේ අදහස් පෙන්නයි මේ වදන් ටික
තත්වෙ තේරුම් ගනින් ක්රමේ මාරු වෙන්නයි ඕනේ කෙනා මාරු වෙලා නෑ ඵලක්
මේ ආත්මෙ පෙරුම් පුරන් එන්නෙ හදන්න ඔළු රැප් වලින් ඉඳපන් බලන්
බාල්කේ උඩ එල්ලෙන්න බලන්
ඡීවිතේ දන්නැති උන් අර්ථේ
මගෙ තර්කේ එන්නෙ මොලෙන් තීරණ ගන්න හදන්නෑ මං හෘදෙන්
මම චාටර් වෙන්නෑ දැම්මෙ පමනට
තැපෑලෙන් එද්දි ගහන් යයි පවනට
මල් සින්දු ඇහෙද්දි එයි වමනෙට
මෝඩ ශ්රද්ධාවෙන් මුං වඳියි පිළිමෙට
තම වර්ගේ උන්ගෙ ඡීවිත නසන් පෙලක් යන්න හිතං ස්වර්ගෙ
ගැබ් අරන් රැප දැං දරුණුවටම යෙදිලා මං සංසර්ගේ
ආසම දේ හලන්න වචන මං බර පන්තියෙන්
කොල්ලො මගේ අඳුර ගත්තෙ නුගේගොඩ හන්දියෙන්
මාරම දේ ජීවිත බෙදන්න හදන්නෙ පංතියෙන්
පොලව මේ බෙදන්න බෑ කවදත් කටු කම්බියෙන්
ආසම දේ හලන්න වචන මං බර පන්තියෙන්
කොල්ලො මගේ අඳුර ගත්තෙ නුගේගොඩ හන්දියෙන්
මාරම දේ ජීවිත බෙදන්න හදන්නෙ පංතියෙන්
පොලව මේ බෙදන්න බෑ කවදත් කටු කම්බියෙන්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists