වදකාගාරයක් පාළු අමනුස්ස බැල්මෙන් හිත වෙලා කලු
හද නැති කලුවර දවසක දඩයම වගකිව යුත්තන්ගෙ නැතිවෙයි පලු
උගෙ ඇස් දෙක අමාරුවෙන් කෑ ගහද්දි හිතුනා දාලා එල්ලන්න කොකු
ඉවසං හිටියට වෙලාව එනකං හිතැතුලෙ දගලයි තොපෙ බඩ බොකු
තොපි ඉවරයි මේ වෙනකොට තව එකෙක් හිටියේ අතේ
මම නෙවෙයි යකෝ තිරිසනා බලාගනිං මරණෙ රගේ
තොපිට හයිය තියෙද හිටගන්නට කෙලින්ම කොදු ඇටේ
පොඩි එකෙක් කියලා හිතුන්නැද්ද ඉදකිං තොපි වගේ
තොපිට මෙහෙමනං කොහොම ඇද්ද මගෙ පොඩි එකාට තිබ්බ වේදනාව
හය හතර තියා ඌ දැනන් හිටියේ නෑ තොපෙ හිත්වල ඇති චේතනාව
අමන රැලක් වගේ ඌව කපද්දි ඌ මර හඩ තිය තිය කෑ ගැහුවා වගේ
තොපි හයදෙනා හොයාගෙන බාවනවා මමත් හරියට දවසක එදා වගේ
තොපි මත්වෙලා මම දන්නවා ඒත් පළිද මගේ පොඩිඑකා
වදිද්දි කකුල් පාරවල් මූනට කෑ ගැහුවේ බඩගගා
ඇයදුවා වගේ ඌ ජීවිතේ තොපි පත් කරනවා ඒ තැනට
මම තොපෙම එවුන් අරගෙන දාගන්නවා වගෙ ඇමට
දැන් වෙලාව හරි තොපේ ආයුශ
වැද වැටුනට මම තොපි ලග පාමුල
ගානක්වත් නෑ තොපි ළග කඩුපොලු
භජනය කරනවා මම තොපි මරං තලු
දැන් වෙලාව හරි තොපේ ආයුශ
වැද වැටුනට මම තොපි ලග පාමුල
ගානක්වත් නෑ තොපි ළග කඩුපොලු
භජනය කරනවා මම තොපි මරං තලු
හම්බෙන්නෑ ආයේ ආත්මයක් නම් මිනිසත් තියා තොලාට තිරිසන්වත්
වෙලාව නැති වෙයි පළිය ගද්දි මම වහගන්නට බොට විලිසංගත්
මිනිස්සු වෙලා තොපි කරන පව් වලට දඩුවම අපාය
ලෝදිය පොවන්න නැතුව සසර බිය දඩුවම නියමෙට යම රජ්ජුරු එහෙ මම වෙන්නම්
සීතලයි මිනිවල කපන්න බෑ තොපෙ එක එක අරගෙන කමින්
කරදර නෑ මට පාඩුවෙ හිටපං හමගහනවා තොපි මගෙ අතින්
අහක ගිය නයෙක් ඇදලා දාගත්තේ කියපං අහන්න කටින්
තොපෙ බඩවැල් අරගෙන කරවට ඔතාගෙන වමාරනවා මගෙ කටින්
ඇටකටු පිළිවෙල වෙලා හරස් මගෙ විදුලි කියත හෙන භයානකයි
පාරදිගේ ලේ විසිරිලා රුදිරෙට පාරවියලෙනත් බලාගෙනයි
මාර යක්කු මුන් මළානිකයි
මිනිය දැන් බරයි පරණ නිසයි
ලියනාඅරච්චි ගොඩට මිනිවලෙන්
කෑරුවෙ කෙල තොපි දිහාවටයි
මොල හිස් ලූලු අත දුවනවා මිනිස්සු ඒවාට වගනම් කවුද දන්නෑ
කටමැද්දට අතදාලා අතදාලා කරපිටට ගහද්දි අඩන්නෙ කවුද දන්නෑ
කන් ගැට්ට රිදෙන තරමට මරහඩ ඇහෙද්දි කාගෙද කියලා දන්නෑ
හුජ්ජ වෙලා තොපිට බඩවැල් අදිනකොට ඒවට වගනම් කවුද දන්නෑ
ප්රක්ෂේපන මරණය මගෙ හදවත සංවේදී
අතපය මේ ගානට දැඩි,නෙවෙ උපතෙ ඉදන් ලේ බී
දත් ඇදි අමුවෙන් පළල් කරපු මැෂින් එකට මැදින්
තොපි පිළිගන්නවා ලේ උරුමෙට මම දැන් මස් වැද්දෙක්
පොඩි එකා ගියපු තැනට යටින් අතරට තොපෙ දිවි
මතක් කරන්න බෑ අහිංසකයා පණ ඉල්ලපු හැටි
පුතෙ උඹෙ තාත්තා මරුවෙක් නෙවෙ ගත්තා මගේ පලිය
උඹ මැරුණු තැනට පුතේ මමත් පුදනවා වගෙ දිවිය
හිස් ලූලූ අත දුවද්දි තොපි මගෙ තිරිසන් හිත උනා සතුටූ
තොපිට හිතෙන්න ඇති නොකරානම් හොද පොඩි එකාව මගෙ වකුටු
තොපෙ මස් අරගෙන කුණු කර කෑමට අතරට බලු මැසි මදුරු
තොපි පසුතැවුනනං ඇති මට මාවම ඇයි උබලා කරගත්තේ හතුරු
දැන් වෙලාව හරි තොපේ ආයුශ
වැද වැටුනට මම තොපි ලග පාමුල
ගානක්වත් නෑ තොපි ළග කඩුපොලු
භජනය කරනවා මම තොපි මරං තලු
දැන් වෙලාව හරි තොපේ ආයුශ
වැද වැටුනට මම තොපි ලග පාමුල
ගානක්වත් නෑ තොපි ළග කඩුපොලු
භජනය කරනවා මම තොපි මරං තලු
Поcмотреть все песни артиста
Other albums by the artist