මම දැක්ක දැක්ක තැන පැත්ත හැරුණු මිණි අඹරපු බඩවැල් එක්ක
හවසට පැත්ත පළාතටවත් එන්ඩ එපා තොපි දැක්ක හැමදේම ඇත්ත
හවසට තියෙන්නෙ මගෙ අතේ කැත්ත සමහරු කියපු දේවලුත් ඇත්ත
ඊයෙත් ඇවිල්ල මිණියක් එල්ලගෙන කරෙන් එක කකුළක නෑ පැත්ත
අම්මට කලු බැල්ලි අතඅරිනවා තොගෙ මූණට කලු ගලක්
බැරිනම් අහන්ඩ එපා සිහියෙන් මගෙ රැප් අහපන් ගහලම මලක්
බලන්න එපා පණදෙන්න මිණිගොඩට වෙන්නෙ නෑ කිසි ඵලක්
කන්නෙ මොනවද අපි භූමිදානය කරොත් උඹලව හාරන වළක්
විනිවිද නෑ මට පේන්නෙ උඹලව කරනවා අමුවෙන් හිල්
ඇටමිදුල්ල කැපුවම අරගෙන රුපියලේ හයි කරගනිල්ල ජිල්
කෑගහන්නෙ තොලි වළියක් ගියත් දැන් බෙදිල දෙපැත්තට පිල්
මම තනියෙන් මරණවා සීයක් හරි මිණී මගෙ නම මාස්ටර් කිල්
මම ආසයි මිණි කපන්න අමු අමුවෙන් දගලද්දි
ලේ විසිරිල හැමතැනකම කොකුවල එල්ලෙයි මිණි පැද්දි
කඩුපාර තිබුණ හැම මිණියම කනවා දෙකක් හෙට
හැම එකාගෙම ලේ වලින් මගෙ තෙමිලා තිබුණා අත
අපමණ ආයුධ තිබ්බත් මට හරියන්නෑ මගෙ කඩුව තරම්
මෙමරි එකපාර විදවන්න ඕන මම කන්නෑ එකවර උන්ව මරන්
උඹෙ තුවාල උඹටම වදයක් වෙලා උඹ දිවිනසාගන්න තැනට එද්දි
මං මැරෙන්න නොදි උඹ මරණෙ ඉල්ලද්දි ආයෙත් සැරයක් පණ දෙන්නම්
මැරෙන්න ඕනෙද කියපන් මම කමයි අපායෙ ඩොක්ටර්
තලු මරමර තොපෙ කැව්හුතු කද්දි ලිපෙ බඩවැල් හොද්ද
සලුපිරි වරාගෙන ආවත් ගිණි තියනවා මම ඒවාත්
අමුහෙලුවෙන් තොපෙ හම අරගෙන හදනවා මම සෝෆා
කනහැටි දකිද්දි පිත්තාශය වමනෙද බොට උගුරට
මම උඹෙම බඩෙන් මස් අරගෙන කවනවා ආයෙ උඹට
දුර දැක්ක නිසා ගොඩවල් මිණි යන්නෑ ආයෙ දඩයමේ
කාලයකට ඇති මම කමි එක එක අරගෙන තනිකරෙ
මාව තිරිසනෙක් කරෙ කවුරුවත් නෙමේ ඒක ආවෙ උපතින්
ඊළග ආත්මෙත් ආයෙ මිණි කන්නෙක් වෙලා උපදිම්
අච්චරට බඩවැල් පොදි බොකු දැක දැක මැරුණට උඹ ළග හොද හිත
උපරිම බඩගිණි වෙලාවෙ මගෙ ළගින් දිව්වට මම පන්නනවා මරණය දැක දැක
බීර නෙමෙයි මම බොන්නෙ ලේ ගැලුම් වහල් වෙලා ඒ තරම්ම
ළග පාත ඉන්න උන් සීසීකඩ මම ගත්ත මචං මිණි කපන්න
ඇහිලනම් ඇති මං හිතන්නෙ කන්දෙක තිබ්බ කාලෙ තොපෙ කන් වලට
මම උඹෙ දිව අරගෙන ෆෙන්ෂුයි වෙනුවට එල්ලනවා ගෙදර මගෙ දොරට
උගුරුදණ්ඩෙ පාර නියපෙතු හම ගැලවිලා මගෙ අතෙ
පරණ මිණිවල ගද විසිකරපන් හමණවා දස අතේ
සුද්ද කරපු මිණිය නැවුම්, කෑල්ලක් මගෙ කටේ
වැඩි ඉල්ලුම ආමාශය, උරනවා කොඳුඇටේ
ශබ්දකෝෂෙ සිංහල මගෙ මාතෘකාව මිණි
බොලාගෙ දත් වල සළකුණ හිටිද්දි මරණවා මම මිණි
අගුළු වැටුණ තැනට මස් වියතක් හාරපු වදදිදී
උඹල දුන්නු තරමට උතුරනවා ලෙයින් කිරි
අවසානෙ ළංවෙලා මගෙත්
බොළා මම ආයෙත් දවසක හමුවෙන්නම්
මං මැරුව මිණි ගොඩට ඒ වෙනුවට අද මාව වටකරල පළිගන්නම්
කවදාවත් නෑ මැරෙන්නෙ තොපිවගෙ මනුස්ස පරාණ අතින්
දැන් මගෙ අන්තිම හුස්සමත් භාරයි කැමතිම කඩුවට මේ මගෙ අතින්
අවසානෙට මගෙ මස් දෙන්නෑ උඹලට ඒකත් කමි මම අමුවෙන්
මගෙ බෙල්ල මැදින් වෙන් වෙලා දැන් ගලනවා ලේ යායක් තොපි වට වෙන්
තොපෙ වැරැද්ද තනියෙන් ආපු එකයි මේ තිරිසන් එව්න්ගෙ භූමියට
මම නැතිවුනත් තොපෙ මස් තැම්බෙයි හවසට කීතු කීතු වෙලා හීනියට
ආවනන් එක එකා තොපි හමගහනවා හොයාගන්නවත් බැරි වෙන්න
මෙතනින් එහාට අඩියක් තියපන් කකුල් නැති වේවී ආයෙ යන්න
තොපෙ කටවල් ළං කරල දෙපැත්තෙන්ම දැන් ඉදිකටු ගහනවා හිල් කරලා
තොපි හින්දා මුළු කැළේ අවුල්වෙලා මගෙ එවුන් යන්නෙ දැන් තොපිව මස් කරලා
(යන්නෙ දැන් තොපිව මස් කරලා)
බේරගන්ඩ පණ දුවපන් දැන්! දුවපන් දැන්! දුවපන් දැන්!
බේරගන්ඩ පණ දුවපන් දැන්! දුවපන් දැන්!
මැරියන් දැන්!
මැරියන් දැන්!
Поcмотреть все песни артиста
Other albums by the artist