Kishore Kumar Hits

Nadeera Nonis - Hitha Riduna Tharam lyrics

Artist: Nadeera Nonis

album: Hitha Riduna Tharam - Single


හිත රිදුනු තරම්
හිත හැඬුව තරම්
මා හඬන ඇසින්
නුබ සෙවූ තරම්
මුලු ලොවට හොරෙන්
පෙම් කෙරූ තරම්
නුබ නොදැන ඉතින්
හැර ගියා මෙ මං
ආදරෙන් හිත් අබින්දක් ගෙන
මගෙ හිතේ තියලා
සෙනෙහසෙ සුව හිතෙන්නේ ඇයි
ලඟ ඉඳන් කියලා
දුන්නු සෙනෙහේ මටත් රහසේ
යලි අරන් කරලා
පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට
පලමු පෙම කියලා
මුලු ලොවට හොරෙන් පෙම් කෙරූ තරම්
නුබ නොදැන ඉතින් හැර ගියා මෙ මං
ආදරෙන් දුන් රිදුම් අතුරෙන්
එකින් එක මැවිලා
නුබ කියූ පෙම් වදන් නෑසෙයි
අඬයි හිත රිදිලා
ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ
මුලු හදින් උහුලා
සිනාසෙන්නේ කෙලෙස කිව මැන
මගේ දුක දැකලා
හිත රිදුනු තරම්
හිත හැඬුව තරම්
මා හඬන ඇසින්
නුබ සෙවූ තරම්
මුලු ලොවට හොරෙන්
පෙම් කෙරූ තරම්
නුබ නොදැන ඉතින්
හැර ගියා මෙ මං
To my princess Shehani
I love you so much.!
ඔයා එනකන් මං බලන් ඉන්නවා
Lasantha jayarathna
(Grd. 11-2, Isipathana College)

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists