Kishore Kumar Hits

Abhisheka Wimalaweera - Thawama Pana Thiyenawa lyrics

Artist: Abhisheka Wimalaweera

album: Thawama Pana Thiyenawa


ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ
ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන්
තදින් භූමියට තාම පණ තියෙනවා
හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති
නෑ නෙත් අඳුන් යටින් ගලනා කඳුළැල් ඔබ
දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින්
භූමියට තාම පණ තියෙනවා
ගිනි කඳුළෙන් දෙමට මලෙන් නයි කඳුළෙන්
නුග කොළයෙන් ඉපදුණු සත් පත්තිනි බල
මහිමෙන් දිරිය අරන් පිපියන්. මුගුරක් අරන්
ඇතපත් තදින් භුමියට තාම පණ තියෙනවා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists