දවසක් තියේවී
වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී
මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
INSTRUMENTAL
නටුවෙන් කඩලා
මල විසිකළ විලසේ
වරදක් නැතත් මට-
ඔබ පිටුපෑ දවසේ
වල්මත් උනා මා
අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ
මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ
දවසක් තියේවී
වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී
මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
INSTRUMENTAL
හිනැහෙනවා ඔබ
මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ
ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තාම නොදැනේ
මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ
දවසක් තියේවී
වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී
මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
Поcмотреть все песни артиста
Other albums by the artist