Kalasoori Alhaj Mohideen Baig - Manu Satha Loke Ipadhi lyrics
Artist:
Kalasoori Alhaj Mohideen Baig
album: Thanivai Upanne
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
♪
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි
ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනී
වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වල්ගය නැති ගොනා වැනී
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
♪
ඉස්සර නම් අපි එනකොට පුටුව දෙති
කුෂ්ඨ රෝග, වන, පිළියල් වැලඳ ගති
දැන් දැන් කලට ඇඟේ හැපුනත් කතා නැති
දුප්පතාට කොයි කවුරුත් ඔහොම ඇති
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
Поcмотреть все песни артиста
Other albums by the artist