Kalasoori Alhaj Mohideen Baig - Budunge Amaa Dharme lyrics
Artist:
Kalasoori Alhaj Mohideen Baig
album: Giri Hel Mudune
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ...
♪
මලේහි වසා බඹරා
උරා රොන් ගනීවි
එයින් ඌ පලා ගිය දා මැරී මල් හැලේවී
මෙසේ ලෝකෙ න්යායේ...
මෙසේ ලෝකෙ න්යායේ
ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ...
♪
අස්ථිර වේ ජීවේ
තණ අගේ පිනි සේ
ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ
සොයාලා බැලූවොතින්...
සොයාලා බැලූවොතින්
පෙනේ මේ මනා සේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ...
Поcмотреть все песни артиста
Other albums by the artist