කළු කණ්නාඩි කුට්ටම දාලා
හොඳ ලස්සන ඇස් දෙක වහලා
මුහුණ රවාගෙන තරහෙන් වගේ
ඇයි අහක බලන් යන්නේ
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
කාලේක සිට අපි ආලේ කලේ
බොරු කේලම් ඇයි විශ්වාස කලේ
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
ගෙවුනා සෙනසුරු ග්රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
ගෙවුනා සෙනසුරු ග්රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
නොහොඳ වෙනස්කම් අත්හැරලා
එක්වෙමු අපි සැනසුම පතලා
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
Поcмотреть все песни артиста
Other albums by the artist