Kishore Kumar Hits

Vijaya Kumaratunga - Danga Gei Danduwam lyrics

Artist: Vijaya Kumaratunga

album: Danga Gei Danduwam


දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටුඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා කෑමොර දීමයි
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවසහක් තව උපදින බව
වරදට එරෙහිව අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොඳු බිඳගත් ඔළමොල නිවටුන්
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටුඉඹුලේ අප එල්ලාපන්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists