Kishore Kumar Hits

Vijaya Kumaratunga - Ran Dahadiya lyrics

Artist: Vijaya Kumaratunga

album: Sinahawakin


රන් දහඩිය විකුණාලා
රන් කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
රන් දහඩිය විකුණාලා
රන් කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
ළසෝ තැවුල් දුක් නිවන්න
සහරාවේ දකින සිහින
මව්බිමේදී සැබෑ කෙරේවී
පිළිසරණක් නැතිව ඉතිං
මංමුලාවු ඉසුරන් වෙත
වාසනාව ළඟා කෙරේවී
රන් දහඩිය විකුණාලා
රන් කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
යළි උපදින හෙට දවසේ
දුක දුන්නට උරුම නොවේ
සතුටු සිනා ගඟ උතුරාවී
සත් මහලින් බැඳි මාළිග
ඉදි නොවෙතත් අපේ ලොවේ
අඳුරු සිතට එළිය වැටේවී
රන් දහඩිය විකුණාලා
රන් කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists