Kishore Kumar Hits

Vijaya Kumaratunga - Athure Anathuru Gamana lyrics

Artist: Vijaya Kumaratunga

album: Vedana


අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
මිතුරන් වෙස්ගත් සතුරන් අතරේ
මල් මත ඇවිදින ගමනට වැඩියෙන් මිතුරේ
අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
මිතුරන් වෙස්ගත් සතුරන් අතරේ
මල් මත ඇවිදින ගමනට වැඩියෙන් මිතුරේ
වළඳන බොජුනේ විෂමුසු වේදෝ
යන එන ගමනේ කඩුතුඩු වේදෝ
වළඳන බොජුනේ විෂමුසු වේදෝ
යන එන ගමනේ කඩුතුඩු වේදෝ
අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
මිතුරන් වෙස්ගත් සතුරන් අතරේ
මල් මත ඇවිදින ගමනට වැඩියෙන් මිතුරේ
මුමුණන වදනේ සාප රැඳේදෝ
සැතපෙන සයනේ ගිනි ඇවිලේදෝ
මුමුණන වදනේ සාප රැඳේදෝ
සැතපෙන සයනේ ගිනි ඇවිලේදෝ
අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
මිතුරන් වෙස්ගත් සතුරන් අතරේ
මල් මත ඇවිදින ගමනට වැඩියෙන් මිතුරේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists