Kishore Kumar Hits

Vijaya Kumaratunga - Kurullange Geetha Naada lyrics

Artist: Vijaya Kumaratunga

album: Vedana


කුරුල්ලන්ගෙ ගීත නාද
නවතනු බැරිවේ තොපට
සුපුල් කුසුම පිපී නටනු
වලකනු බැරිවේ තොපට
නැගෙන ලහිරු සදා නැගෙයි
අඳුර ඉරා ඉඳුරු දිගින්
කසල දවා නගන දුමින්
වැසිය හැකිද ලහිරු රැහැන්
කුරුල්ලන්ගෙ ගීත නාද
නවතනු බැරිවේ තොපට
සුපුල් කුසුම පිපී නටනු
වලකනු බැරිවේ තොපට
හමන සුළඟ සදා හමයි
තුරුලිය පිස සිසිල දෙමින්
දෙපස බැඳුනු මකුළු දැලින්
බදනු හැකිද හමන සුළං
කුරුල්ලන්ගෙ ගීත නාද
නවතනු බැරිවේ තොපට
සුපුල් කුසුම පිපී නටනු
වලකනු බැරිවේ තොපට

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists