Kishore Kumar Hits

Thushara Joshap - Pem Purane lyrics

Artist: Thushara Joshap

album: Pem Purane - Single


පෙම් පුරාණේ සිහින ලෝකේ
මා දුටු පෙම් සිහිනෙන්
හදවත මන්මත් උනා ඔබේ ඔය සිනහවෙන්
එන්න පියඹා හනික සොයලා
අත්තටු ලැබුනානම්
මගේ හිමි කාරිය වෙලා ඔයා දැන් හුඟක් කල්
පෙම් පුරාණේ සිහින ලෝකේ
මා දුටු පෙම් සිහිනෙන්
හදවත මන්මත් උනා ඔබේ ඔය සිනහවෙන්
එන්න පියඹා හනික සොයලා
අත්තටු ලැබුනානම්
මගේ හිමි කාරිය වෙලා ඔයා දැන් හුඟක් කල්
ඔබේ සෙනෙහේ මා පැතූ
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු
ඔබ මැණිකයි මා පැතූ
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන භවයෙත් හමුවෙමු
පෙම් පුරාණේ සිහින ලෝකේ
මා දුටු පෙම් සිහිනෙන්
හදවත මන්මත් උනා ඔබේ ඔය සිනහවෙන්...
අඳුරේ තිබෙනා රජ දහනේ
ඔබමයි මිණි පහනක් වුයේ
සිත් මල් පිබිදුනා හිනැහිලා
එතෙරක් නැති මේ සාගරයේ
කිඳුරා මම ඔබේ කතාවේ
කිඳුරිය වී ඉන්නකෝ ලඟ ඔයා
ඔබේ සෙනෙහේ මා පැතූ
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු
ඔබ මැණිකයි මා පැතූ
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන භවයෙත් හමුවෙමු
පෙම් පුරාණේ සිහින ලෝකේ
මා දුටු පෙම් සිහිනෙන්
හදවත මන්මත් උනා ඔබේ ඔය සිනහවෙන්...
අහසේ දිලෙනා තරු වාගේ
පැහැසර ඔය ඔබේ සිනහවෙන්
විසේකාර වීලා හිත මගේ
මාගේ මිහිරාවිය සයනේ
සතපාලා මගේ පපු ලමැදේ
දෙතොල් හාදු පිබිදේ ලය පුරා
ඔබේ සෙනෙහේ මා පැතූ
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු
ඔබ මැණිකයි මා පැතූ
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන භවයෙත් හමුවෙමු
පෙම් පුරාණේ සිහින ලෝකේ
මා දුටු පෙම් සිහිනෙන්
හදවත මන්මත් උනා ඔබේ ඔය සිනහවෙන්...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists