Kasun Indrachapa - Aadara Mal lyrics
Artist:
Kasun Indrachapa
album: Haritha Nimnaya
ආදර මල්වල පාට කියන්න ද
ඒ වගේ ලස්සන තව නෑ
ඒ වගේ ලස්සන තව නෑ
මීදුම් පිනිපොද
දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුණා
සමනල් සිහිනය පිපුණා
දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලන් සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ
දේදුණු සායම දෑසම බොඳ කළ
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිමකඳු
යායම පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා
Поcмотреть все песни артиста
Other albums by the artist