Kishore Kumar Hits

Шамиль Кашешов - Кто ты такая lyrics

Artist: Шамиль Кашешов

album: Кто ты такая


නෙළුම් විලේ නෙළුම් නෙලන හංස කුමරියේ
කොහෙදෝ මේ තනියම අද විල් දියතෙරේ
අත්තටු විහිදා යන්නට ලෝභ සිතුනා දෝ
සිහිලැල් දිය දහරෙ වෙලී ඉන්න සිතුනා දෝ
හංස කුමරියේ...
හංස කුමරියේ...
හංස කුමරියේ...
සොයා සොයා සිටියෙ මෙමා තනිකඩ හංසී
අහම්බයෙන් නෙත ගැටුණා පෙම්බර හංසී //
විලේ ඉන්න ගෙම්බො එක්ක ඉන්නෙ කොහොමදෝ
දඩයක්කරු ඇවිත් නුඹව අල්ලගනීදෝ
හංස කුමරියේ...
හංස කුමරියේ...
හංස කුමරියේ...
මගේ හිතේ ඇන්ද චිත්ර පාට කරමුදෝ
ලියා නොසිටි කවි ලියන්න උදව් වෙනවදෝ //
රෑක සීත නොම දැනෙන්න උණුහුම් වෙමුදෝ
හිරුත් ආයෙ සැඟවුණාම හෙටත් එනවදෝ.
හංස කුමරියේ...
හංස කුමරියේ...
හංස කුමරියේ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists