Manjula Pushpakumara - Deviyan Dutimi Ma lyrics
Artist:
Manjula Pushpakumara
album: Deviyan Dutimi Ma - Single
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
පුතෙකුට සදහටම තම වීරයා වෙලා
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා
මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
පොත පත දැනුම නොවේ මට සරණ උනේ
ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ
මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
Поcмотреть все песни артиста
Other albums by the artist