Ruwan Hettiarachchi - Adare Keru lyrics
Artist:
Ruwan Hettiarachchi
album: Adare Keru
ආදරේ කෙරූ
මටයි කළේ බොරූ
හොඳටම මගෙ හිත පෑරූ
මොනවාදො අද මට ඉතුරූ?
හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා
ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා
හඬවාපන් මා
දුකම මදි නිසා
රිදවාපන් මා
හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිස දාපන් මගෙ කඳුළු
අපරාදේ මේ කඳුළු
♪
ඉවසීමේ සීමා නිමා කරන්නෙපා
මේ ජීවිතේ සැනසෙනු බොරු ම තමා
දෛවේ මට දුන්නේ අමිහිරි මතක සදා
රහසේ, හොර රහසේ නුඹ මට ද්රෝහි වුණා
හඬවාපන් මා
දුකම මදි නිසා
රිදවාපන් මා
හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිස දාපන් මගෙ කඳුළු
අපරාදේ මේ කඳුළු
♪
නිවනක් නොවූ නිවනක් විඳවන ආදරේ
මා කිසිදා පැතුවේ මෙය නොවේ
නොමැකී යන කැළලී තියේවි හදවතේ
ඇයිදෝ රත්තරනේ නුඹ මට ද්රෝහි වුණේ?
හඬවාපන් මා
දුකම මදි නිසා
රිදවාපන් මා
හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිස දාපන් මගෙ කඳුළු
අපරාදේ මේ කඳුළු
ආදරේ කෙරූ
මටයි කළේ බොරූ
හොඳටම මගෙ හිත පෑරූ
මොනවාදො අද මට ඉතුරූ?
හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා
ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා
හඬවාපන් මා
දුකම මදි නිසා
රිදවාපන් මා
හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිස දාපන් මගෙ කඳුළු
අපරාදේ මේ කඳුළු
Поcмотреть все песни артиста
Other albums by the artist