Radeesh Vandebona - Ahimi Unath lyrics
Artist:
Radeesh Vandebona
album: Radeesh's 2010s
අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
ඔබ දුන්නු මුල් හාදුව දුකට බොද වෙලා
සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා
මම ශාප නොකරන්නම්
කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම
ඔබ ආයෙමත් එන්න
අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
මතු දිනෙක මාගේ මතකේ නැවත සිහිවෙලා
පසුතැවිලි වේවි නම් ඔබ අළුත් පෙම නිසා
මම ශාප නොකරන්නම්
කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම
ඔබ ආයෙමත් එන්න
අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
Поcмотреть все песни артиста
Other albums by the artist