සද පිනිදිය ගලා හැලෙන
පාලු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන්
නුබව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්රියක
සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ
නුබව හිතට දැනුනා
නුබව හිතට දැනුනා
කදුලු කතා අමතක වී
පෙම්වත් වූ සිතුවිලි ලග
සිහිවෙන හැම කවි පදයම
නුබේ නමට ගෙතුවා
සසරේ මං හැමදාකම
නුබේ ලගට වී
නුබේ ලගට වී
ලෙන්ගතු ඔය නෙතු පාමුල
පැතුමක් වී සදාකල්ම
නුබේ නමින්
මිය ඇදෙන්න
මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම
නුබේ ලගට වී
නුබේ ලගට වී
සද පිනිදිය ගලා හැලෙන
පාලු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන්
නුබව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්රියක
සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ
නුබව හිතට දැනුනා
නුබව හිතට දැනුනා
Поcмотреть все песни артиста
Other albums by the artist