Kishore Kumar Hits

Radeesh Vandebona - Nathida Maa Kere lyrics

Artist: Radeesh Vandebona

album: Radeesh's 2010s


නැතිද මා කෙරේ අද
ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව
අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක්
නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ
කියනවද මගේ
වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ
වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ
වෙන් වී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ//
නැතිද මා කෙරේ අද
ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව
අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක්
නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ
කියනවද මගේ
හෙලනා සුසුමත් මාගේ
ඔබවයි තව විමසන්නේ
රිදවා හිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ//
නැතිද මා කෙරේ අද
ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව
අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක්
නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ
කියනවද මගේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists