Rahal Alwis - Shrungari lyrics
Artist:
Rahal Alwis
album: Shrungari - Single
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...
රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා...
මං තාම දුක් විදිනවා.
මං තාම දුක් විදිනවා...
රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...
රිදවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා...
මං තාම දුක් විඳිනවා
මං තාම දුක් විඳිනවා...
කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකීලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑම දා...
රිදවාල හඬවාපු ශෘංගාරියේ
අද වාගෙ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා.
මං තාම දුක් විඳිනවා
මං තාම දුක් විඳිනවා...
Поcмотреть все песни артиста
Other albums by the artist