නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා
නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා
තනි යහනේ මම ඉකිබින්දේ
පින්තුරේ පපුවට තියා
උණු කදුලේ ඇස් පියවෙන්නේ
ඔබ ගාව මගේ පණ තියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා
නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා
ළය මඩලේ උණුසුම ගැඹුරේ
අප මතක නොමියයී සදා
ඔය තුරුලේ මම නිදි වැරුවේ
නිල් දැස හුරතල් කියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා
නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා
Поcмотреть все песни артиста
Other albums by the artist