හිතවත් වෙලා
හිදිනා තුරා
ලෝකේ පුරා
මා වර්ණනා කරාලා
විරසක වෙලා
ගිය පසු ඔයා
පවසන්නෙපා
මට සාප වෙන්න කියලා
හෝ
කරුණාකරලා කියනා දෙය මේ අහගන්න
ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය
සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න
බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න
විසදන්න දේවල් ඉතිරි නෑ
ඉවසන්න පුලුවන්, තරහ නෑ
පවට පින දෙන්නට බැහැ
ඔබට තේරෙන්නෙ නෑ
ඔබ දුන්නු රිදුමන් වලට මා දැවෙන් නෑ
හෝ
කරුණාකරලා කියනා දෙය මේ අහගන්න
ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ
සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න
බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න
ස්තූති නොකියා යන්න බෑ
මගෙ ගමන මෙතනින් ඉවර නෑ
වචන ආයේ ගන්න බෑ
ඔබට මා අයිති නෑ
ඔබ හැරිල ආවත්, නැවත මා හැරෙන් නෑ
හෝ
කරුණාකරලා කියනා දෙය මේ අහගන්න
ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ
සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න
බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න
හෝ
කරුණාකරලා කියනා දෙය මේ අහගන්න
ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ
සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න
බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න
Поcмотреть все песни артиста
Other albums by the artist