Kishore Kumar Hits

Milinda Sandaruwan - Waha lyrics

Artist: Milinda Sandaruwan

album: Waha - Single


දෛවයේ ලියවී තිබූ...
සෑම දේ ලැබුනත් පැතූ.
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පිං මදි වුනූ.
අපට අප හිමි නැති වුනූ
ලෝකයෙන් පිටවී යමූ...
නැවතත් ලබන භවයේ
පෙම්වතුන් වී හමුවෙමූ...
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
වාවගන්න බෑ මේ වේදනා
පපුවට මගේ...
හීනයක් වෙලාවත් එන්නෙ නෑ
ඔබ පෙර වගේ...
ලේ වලින් කුරුටු ගා
දිවුරලා මං කියන්නම්...
අද ලගින් නැති වුනත්
ආදරෙයි තාම මං...
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
කාලයත් ගෙවීලා ගියතරම්
වේගෙන් අපේ...
හිතාගන්නවත් බෑ.
තත්පරෙන් තත්පරේ...
රණ්ඩු වී යාළු වී සිටි
අතීතේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින්...
මතක අපගේ කර නිදන්...
දෛවයේ ලියවී තිබූ...
සෑම දේ ලැබුනත් පැතූ.
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පිං මදි වුනූ.
අපට අප හිමි නැති වුනූ
ලෝකයෙන් පිටවී යමූ...
නැවතත් ලබන භවයේ
පෙම්වතුන් වී හමුවෙමූ...
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.
මතු දුනෙක මම පොලොවෙ
වැලලෙන තුරූ...
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists