Shihan Mihiranga - Unusama Amma lyrics
Artist:
Shihan Mihiranga
album: Dreamz Of Shihan
ආදර හැගුමට ඉඩ දෙන්න
යෞවනයේ සිත් පුබුදන්න
සැමදෙන එකමුතු වී එන්න
ගයන්න මා හා එක් වන්න
ආදර හැගුමට ඉඩ දෙන්න
යෞවනයේ සිත් පුබුදන්න
සැමදෙන එකමුතු වී එන්න
ගයන්න මා හා එක් වන්න
වෛරය ක්රෝදය මැඩලන්න
ආදර හැගුමින් ලං වෙන්න
එක් වෙමු සැමදෙන රගදෙන්න
මා හා ගයමින් එක් වන්න
වෛරය ක්රෝදය මැඩලන්න
ආදර හැගුමින් ලං වෙන්න
එක් වෙමු සැමදෙන රගදෙන්න
මා හා ගයමින් එක් වන්න
තාරුණ්යයේ ගීතයයි
තාරුණ්යයේ තාලයයි
තාරුණ්යයේ ගීතයයි මේ තාලයයි
තාරුණ්යයේ ගීතයයි
තාරුණ්යයේ තාලයයි
තාරුණ්යයේ ගීතයයි මේ තාලයයි
Do it do it
Do it to the beat
Do it do it
Do it to the beat
Do it do it
Do it to the beat
මා හා රගන්න එනවද
මා හා ගයන්න එනවද
මා හා රගමින් මා හා වයමින්
සැමදෙන රගන්න එනවද
මා හා රගන්න එනවද
මා හා ගයන්න එනවද
මා හා රගමින් මා හා වයමින්
සැමදෙන රගන්න එනවද
Поcмотреть все песни артиста
Other albums by the artist