Shihan Mihiranga - Mnaliyak lyrics
Artist:
Shihan Mihiranga
album: Dreamz Of Shihan
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණි බිඳු වාගේ මතකයි මා හද නැටුවා රහසේ

මනාලියක් වී ඈ හා හා හා හා හා හා
අද මා අසලින් ඉන්නේ

මා නෙතින් නෙලා ගත් මල අද මා හද ළඟ විකසිත වන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ

නිල් දෑස් අගින් මුදු කෝල වූ වදන් හිත ළඟ දැවටෙන්නේ
ඔය නෙත් කොණින් කීව රහසට මා හිත කොයිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිළිහෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ හා හා හා හා හා හා
අද මා අසලින් ඉන්නේ
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණි බිඳු වාගේ මතකයි මා හද නැටුවා රහසේ
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණි බිඳු වාගේ මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ හා හා හා හා හා හා
අද මා අසලින් ඉන්නේ
Поcмотреть все песни артиста
Other albums by the artist