Sandun Perera - Oba Sathutin lyrics
Artist:
Sandun Perera
album: Oba Sathutin - Single
ඔබ සතුටින් දිවි ගෙවන් කියා
මා පතනවා දිවි තියෙන තුරා
හිමි නැති ඔබ මතකෙන් සගවා
මා මියැදෙන්නද දුක් විදලා
පෙර භවයක කල පවු නිසා
ඔබ මට හිමි වෙන්නෑ සදා
රැකගන්නට මටමයි කියා
තිබුනු මැණික ඔයා
තිබුනු මැණික ඔයා
සසර පුරා මගෙම වෙලා
ඉන්නවා දිවුරා කියා
ඔබම තමා කීවේ මුසා
නැති වැරදි පවසා
කොතැනක හෝ ඔබ නිදුකින් ඉන්න හිනැහීලා
මගේ සතුටත් එයම තමයි ගියත් වෙන්වීලා
හුරුම කලා දුකම ඔයා
කදුලු මට දීලා එදා
මාව දමා නොයන් කියා
දහස් වර කීවා
කොතැනක හෝ ඔබ නිදුකින් ඉන්න හිනැහීලා
මගේ සතුටත් එයම තමයි ගියත් වෙන්වීලා
ඔබ සතුටින් දිවි ගෙවන් කියා
මා පතනවා දිවි තියෙන තුරා
හිමි නැති ඔබ මතකෙන් සගවා
මා මියැදෙන්නද දුක් විදලා
පෙර භවයක කල පවු නිසා
ඔබ මට හිමි වෙන්නෑ සදා
රැකගන්නට මටමයි කියා
තිබුනු මැණික ඔයා
තිබුනු මැණික ඔයා
Поcмотреть все песни артиста
Other albums by the artist