Surendra Perera - Ho Ho Thushara lyrics
Artist:
Surendra Perera
album: Me Jeewanaye
එපා වුණත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහ හිතේයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
අඬා නොරොක් වී සිටින්න වෙයි
උඩපැන්නොත් බිම වැටෙන්න වෙයි
හිතා මතා මේ කියන්නේ මං
හෝ හෝ තුෂාරා - හෝ හෝ තුෂාරා
හෝ හෝ තුෂාරා - හෝ හෝ තුෂාරා
අනක් ගුණක් නැති කමින් ලොවේ
දෙනෝදහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගගක් සැදේ
කුඩා පැලෙන් මහ ගහක් සැදේ
අනක් ගුණක් නැති කමින් ලොවේ
දෙනෝදහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගගක් සැදේ
කුඩා පැලෙන් මහ ගහක් සැදේ
ඔව්, ඔව්වා හොද නෑ, ඇඟට ගුණ නෑ
ගැහැණුන්ගේ නුවණේ හැටි
පනින්න පෙර ඉස්-ඉස්සෙල්ලා
දුර දිග සිතා බලන්නේ
මුහුණත් එක්කලා තරහ වෙලා ඇයි
නහය කපාගෙන ඉන්නේ
පනින්න පෙර ඉස්-ඉස්සෙල්ලා
දුර දිග සිතා බලන්නේ
මුහුණත් එක්කලා තරහ වෙලා ඇයි
නහය කපාගෙන ඉන්නේ
ඔව්, ඔව්වා හොද නෑ, ඇඟට ගුණ නෑ
ගැහැණුන්ගේ නුවණේ හැටි
එපා වුණත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහ හිතේයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
අඬා නොරොක් වී සිටින්න වෙයි
උඩපැන්නොත් බිම වැටෙන්න වෙයි
හිතා මතා මේ කියන්නේ මං
හෝ හෝ තුෂාරා - හෝ හෝ තුෂාරා
චෙරියෝ තුෂාරා - චෙරියෝ තුෂාරා
හෝ හෝ තුෂාරා - හෝ හෝ තුෂාරා
චෙරියෝ තුෂාරා - චෙරියෝ තුෂාරා
Поcмотреть все песни артиста
Other albums by the artist